Top

 සිප්වරුණ සයිබර් පන්ති ගාස්තු ගෙවන ක්‍රම



මාසිකව රු. 520/- *ක්‍රෙඩිට් කාඩ්,බැංකු සහ mCash වැනි සේවා ගාස්තුද ඇතුලත්ව.

ත්‍රයි මාසිකව රු. 1550/-
අර්ධ වාර්ෂික රු. 3000/-
වාර්ෂිකව රු. 6000/-
*රු. 3000 සහ 6000 ගෙවීම් සඳහා ක්‍රෙඩිට් කාඩ්,බැංකු සහ mCash වැනි සේවා ගාස්තු අය නොවේ.

සයිබර් පන්තිවලට මුදල් ගෙවීමට ක්‍රම කීපයක් ඇත
---------------------------------------------

HOUSEHOLD.LK අන්තර්ජාල ගෙවීම් (Credit Cards) Visa, MasterCard, Amex, eZcash, mCash, Sampath Vishwa and etc.

1. මෙම පහසුකම ඔබට HOUSEHOLD.LK වෙබ් අඩවියෙහි සිප්වරුණ යන ලින්ක් එකෙන් පිවිසීමෙන් මාසික, ත්‍රියි මාසික, අර්ධ වාර්ෂික හෝ වාර්ෂික සිප්වරුණ CLASS FEES VOUCHER කාඩ්පත් මිලදීගත හැක.

2. ඔබ පන්ති ගාස්තු ගෙවීමේදී පැහැදිලිව Reference/ Order Notes තුළ ඔබ සිප්වරුණ ගිණුම සඳහා යොදාගත් ජා.හැ.අ.(NIC) සඳහන් කල යුතුය. (උදා: 123456789v)

3. මෙම HOUSEHOLD.LK ගෙවීම් වලට නියමිත Email පණිවුඩය ලබුනාදයි පරීක්ෂා කරන්න. අප ඔබේ ගිණුම සක්‍රීය කරදෙනු ලැබේ. ඔබේ ඇණවුම ස්වයන්ක්‍රීයව HOUSEHOLD.LK වෙත ලැබෙන නිසා නැවත Email එක Forward කිරීම සිදු නොකළ යුතුය.

4. සිප්වරුණ ගිණුම සක්‍රීය (TOPUP) කරන්නේ සම්මත නිවාඩු දින හැර වැඩකරන දිනවල පව: 4.00-6.00ත් අතර බව සලකන්න.

5. පන්තිය පැවැත්වීමට කලින් www.sipwaruna.lk වෙත ලොග් වී ඔබේ දරුවාගේ පන්තිය නැරඹීමට හැකි Watch ලෙස සැකසී ඇත්දැයි බලන්න. නොමැතිනම් පමණක් ඉලක්කම් හතරකින් යුත් ඕඩර් නම්බරය (#0000) සහ පන්ති තොරතුරු සමග WhatsApp පණිවුඩයක් පමණක් එවන්න.

COMMERCIAL BANK DEPOSIT/ BANK TRANSFER - කොමෂල් බැංකු තැන්පතු හෝ ගෙවීම්
---------------------------------------------

ඔබේ සිප්වරුණ සයිබර් පන්ති ගාස්තු ගෙවිය යුතු කාර්යාලීය ගිණුම පහත සඳහන් කොමෂල් බැංකු ගිණුම වේ.

DIGITALNATION (PVT) LTD
Commercial Bank
AC - 1000292235
Delkanda

1. බැංකු ගෙවීමේදී හෝ අන්තර්ජාලයෙන් ගෙවීමේදී, ගෙවීම් සඳහන ලෙස (Payment Reference) ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කිරීමෙන්, බැංකුව මගින් ගෙවීම තහවුරු කරගැනීමට පහසු වේ.

2. දැන් බැංකුවෙන් ඔබට ලැබුණු කුවිතාන්සියේ පැහැදිළි ජායාරූපයක්ගෙන එය වට්ස්ඇප් මාර්ගයෙන් 071 892 23 23 අංකයට ලැබීමට සැලැස්වීම අනිවාර්ය වේ.

3. එහිදී ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය, සිප්වරුණ සයිබර් පන්තියට ලියාපදිංචි කර ඇති දුරකථන අංකය, ඔබ මුදල් ගෙවූ ගුරුවරු සහ අදාල ශ්‍රේණි වට්ස්ඇප් Chat තුළ type කර එවීම අනිවාර්ය වේ.

MOBITEL mCash පහසුකම.
---------------------------------------------

1. ඔබේ ජංගම දුරකතනයේ mCash පහසුකම ඇත්නම් 071 892 23 23 අංකයට ඉහත ගෙවීම් යොමු කරන්න. නැතිනම් එම පහසුකම සහිත Commiunication ආයතනයකින් ගෙවීම සිදුකරන්න.

2. එහිදී ඔබට හෝ එම communication ආයතනයට ලැබෙන mCash Reference අංකය සඳහන් කර වට්ස්ඇප් මාර්ගයෙන් 071 892 23 23 අංකයට ලැබීමට සැලැස්වීම අනිවාර්ය වේ. එහිදී ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය, සිප්වරුණ සයිබර් පන්තියට ලියාපදිංචි කර ඇති දුරකථන අංකය හා ඔබ මුදල් ගෙවූ ගුරුවරු සහ අදාල ශ්‍රේණි වට්ස්ඇප් Chat තුළ type කර එවීම අනිවාර්ය වේ.

---------------------------------------------

සිප්වරුණ