Classes List

post image

Dayan Kasun Madhusanka
මධුසංඛ සර්

2010 වර්ෂයේ උසස් පෙළ විභාගය සමත් වි රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ඉගෙනුම ලැබ විශිෂ්ට සාමාර්ථයක් සහිතව සමත් ව ඔහු දැනට ශ්‍රී ඛේමානන්ද ප්‍රාථමික විද්‍යාලයේ සේවය කරයි. මේ වන විටත් දකුණ,සබරගමුව,ඌව පළාත් වල දරුවන් විශාල ප්‍රමාණයකට ශිල්ප ලබා දෙමින් කටයුතු කරන ඔහු පුංචි ඔයාලගේ ශිෂ්‍යත්ව ගුරුතුමා මධුසංඛ සර්.

Copyright © Sipwaruna 2020. All Rights Reserved.

  • සිප්වරුණ