Classes List

post image

Krishantha Abeyrathna
ක්‍රිෂාන්ත අබේරත්න

2000 වර්ශයේ දී සාමාන්‍ය පෙළ සමත් වී 2003 වර්ශයේ උසස් පෙළ සමත් ව විද්‍යාපීඨ වරම් ලබා ගෙන සම්මාන සමාර්ථ සහිතව 2008 වර්ශයේ ගුරුවරයෙකු ලෙස සේවයට එක් විය.

මින්නේරිය ජාතික පාසලින් ගුරු සේවයට අත් පොත් තබා 2012 වර්ශයේ හලාවත ආනන්ද ජාතික පාසලේ සේවයට එක් වූ ඔහු 2015 වර්ශයේදී විදුහල්පති විභාගයෙන් සමත් ව අද දක්වා විදුහල්පති වරයෙකු ලෙස සේවය කරයි.

තවද මව්බිම පුවත්පතේ ශිෂ්‍යත්ව අතිරේකයේ සම්පත් දායකයෙකු ලෙසද, රූපවාහිනී නැණ මිහිර ශිෂ්‍යත්ව වැඩ සටහනේ සම්පත් දායකයෙකු ලෙසද, සුජය පුවත්පත් සම්මන්ත්‍රණ සම්පත් දායකයෙකු ලෙසද, ලංකාවේ ආදරණීය ම ශිෂ්‍යත්ව ගුරුවරයෙකු ලෙස ආදරය දිනා ඇති ඔහු ක්‍රිෂාන්ත අබේරත්න ගුරුතුමා...

Copyright © Sipwaruna 2020. All Rights Reserved.

  • සිප්වරුණ