Classes List

post image

Dharshani Priyanka
දර්ශනී ටීචර්

ප්‍රාථමික ගුරු පුහුණුව ලත්, අම්පාර ගාමිණී මහා විද්‍යාලයේ සේවය කරන, සෑම වර්ෂයක ම ශිෂ්‍යත්ව විභාගයෙන් හොඳම ප්‍රතිඵල ලබා දෙන, විශිෂ්ටයින් රැසක් බිහිකරමින් දරු දැරියන් අතර ගෞරවාදරයට පාත්‍ර වූ දර්ශනී ටීචර්.

පන්ති කාමරය තුළ තුළ ලියන්නට කියන්නට බැරි ව සිටින අඩු ලකුණු ගන්නා ඕනෑම දරුවෙක් ඉහළ මට්ටමකට ඔසවා තැබීමට නිරන්තර වෙහෙසක් දරන බව ට දෙමව්පියන් අතර ජනාදරයට පත් ආදරණීය ගුරුතුමිය..

Copyright © Sipwaruna 2020. All Rights Reserved.

  • සිප්වරුණ