Top

සිප්වරුණ 2.0 දෙවන රැල්ල

SIPWARUNA CYBERCLASS TIMETABLE


සිප්වරුණ පුවත් / SIPWARUNA NEWS

අප ඔබවෙත යොමු කරන හදිසි පන්ති තොරතුරු ලැබීමේ ප්‍රමාදය මඟහැරීමට SIPWARUNA.LK පුවත් චැනලය Telegram App එක තුල ස්ථාපනය කර ඇති අතර ඇප් එක පහත Apple App Store/ Google Play Store වෙතින් ඩවුන්ලෝඩ් කරගෙන ඔබේ දුරකථන අංකයෙන් ලියාපදිංචි වී සිප්වරුණ පුවත් හා සම්බන්ධවන්න.

සිප්වරුණ පාඨමාලා

සිප්වරුණ ඇඳුරු මඩුල්ල හා ඔවුන් මෙහෙයවන විවිධ ශ්‍රේණි සඳහා වන සයිබර් පන්ති පිලිබඳ විස්තර.

Anjula Teacher
Class ID - SIP01
SUN 2.00pm - 4.00pm

CyberClass Grade 1

Anjula Teacher
Class ID - SIP02
SUN 4.30pm - 6.30pm

CyberClass Grade 2

Dharshani Teacher
Class ID - SIP03
MON 7.00pm - 9.00pm

CyberClass Grade 3

Madhusanka Sir
Class ID - SIP04
SUN 7.00pm - 9.00pm

CyberClass Grade 4

Dharshani Teacher
Class ID - SIP05
FRI 7.00PM - 9.00PM

CyberClass Grade 5

Sanjiwanee Teacher
Class ID - SIP11
SAT 7.00pm - 9.00pm

CyberClass English

Manahir Sir
Class ID - SIP10
SAT 4.30pm - 6.30pm

CyberClass Tamil

Isharaka Sir
Class ID - SIP12
THU 7:00pm-9:00pm

CyberClass Chess

Gayathri Teacher
Class ID - SIP15
WED 7.00pm-9.00pm

Foundation Course

Haseni Teacher
Class ID - SIP21
THU 7.00PM - 9.00PM

Maths - Sinhala Medi

Sahabandu Sir
Class ID - SIP23
FRI 7.00PM - 9.00PM

Science - English Medi

Manahir Sir
Class ID - SIP24
THU 7.00PM - 9.00PM

Tamil - Grade 6

සිප්වරුණ ඇදුරු මඩුල්ල

වසර ගණනාවක පලපුරුද්ද සහිතව, වසර තුනකට අධික කාලයක් පුරාවට මෙන්ම කොරෝනා වසන්ගතය හේතුවෙන් රටේ සමස්ත අධ්‍යාපනය අඩාල වූ මොහොතක සිප්වරුණ සමූහයත් සමග එක්වෙමින් ඔබේ දූ පුතුන්ට අවිධිමත් අධ්‍යාපනයක් ලබාදුන් සිප්වරුණ ඇඳුරු මඩුල්ල මෙතැන් සිට දැයේ දූ පුතුන් වෙනුවෙන් විධිමත් සයිබර් අධ්‍යාපන මෙහෙයුමට සූදානමින්.

Anjula Teacher

Sipwaruna Teacher

EVERY SUNDAY
GRADE 1 - 2:00pm-4:00pm
GRADE 2 - 4:30pm-6:30pm
Dharshani Teacher

Sipwaruna Teacher

GRADE 3 MON 7:00pm-9:00pm
GRADE 5 FRI 7:00pm-9:00pm

Madhusanka Sir

Sipwaruna Teacher

EVERY SUNDAY
GRADE 4 - 7:00pm-9:00pm

Sanjiwanee Teacher

Sipwaruna Teacher

PRIMARY ENGLISH CLASS
EVERY SATURDAY
ENGLISH - 7:00pm-9:00pm
Manahir Sir

Sipwaruna Teacher

PRIMARY TAMIL CLASS
EVERY SATURDAY
TAMIL - 4:30pm-6:30pm
Isharaka Sir

Sipwaruna Teacher

SIPWARUNA CHESS CLASS
EVERY THURSDAY
CHESS - 7:30pm-9:30pm
Suranga Sir

Sipwaruna Teacher

SIPWARUNA FB GROUP
EVERY THURSDAY
NATURE - 6:00pm-7:00pm
Gayathri Teacher

Sipwaruna Teacher

English Foundation Course
EVERY TUESDAY
GRADE 6 - 7:00pm-9:00pm
Haseni Teacher

Sipwaruna Teacher

EVERY TUESDAY
GRADE 6 - 7:00pm-9:00pm
Sahabandu Sir

Sipwaruna Teacher

EVERY FRIDAY
GRADE 6 - 7:00pm-9:00pm

සිප්වරුණ දු දරුවන්

නගරයට පමණක් සීමා වූ ජනප්‍රිය සහ දක්ෂ ගුරුවරුන් ගෙන් අධ්‍යාපනය හැදෑරීමෙන් සම්ප්‍රදාය විසුණු කරමින් ඈත ගම් දනව් වල දරුවන්ටද රටේ ජනප්‍රිය හා දක්ෂ ගුරුවරුන් සමීප කිරීමේ සිප්වරුණ වෑයමේ සාර්ථකත්වය පෙන්වන සාක්ෂි කිහිපයක්.

ලෝකය වෙනස් කිරීම සඳහා බලවත් ආයුධය අධ්‍යාපනයයි.

Education is the most powerful weapon for changing the world.