ලෝකය වෙනස් කිරීම සඳහා බලවත් ආයුධය අධ්‍යාපනයයි.
Education is the most powerful weapon for changing the world.
Covid 19 පළමු රැල්ලත් සමඟ දිවයිනේ ඔන්ලයින් සම්ප්රදාය උඩුයටිකුරු කරමින් සමාජ ගතකළ සිප්වරුණ සයිබර් තක්සලාවෙහි සාඩම්බර දෙවන රැල්ල ඔබේ දූ පුතුන් වෙත ආදරයෙන් ඉදිරිපත් කරන වගයි...
LOGINනිවසේ සිට හැදෑරිය හැකි පන්ති කාමරයක් වන බැවින්, ආරක්ෂිතව දරුවා ඔබේ තුරුලෙහිම රඳවා ගනිමින් නවීන ක්‍රමවේද සහිත ප්‍රවීණ ගුරුභවතුන් වෙතින් අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාව.
සජීවී වීඩියෝ, පැන විසඳුම් මෙන්ම ඔබේ ගැටලු ගුරුවරයාට ඉදිරිපත් කිරීමට හා පිළිතුරු ලබාගැනීමේ හැකියාව.
Sipwaruna effect has been dramatic for 2020 Grade 5 Scholarship students during the pandemic. Study from anywhere, no traveling, no time wasting, personal, safer, affordable, renowned teachers, comfortable homely learning setup are the key takeaways of Sipwaruna Cyber School.
CLASS FEESSIPWARUNA CHESS TOURNAMENT - සිප්වරුණ චෙස් ශූරතාවය සඳහා පහත ඕනෑම ආකාරයකින් ලියාපදිංචි විය හැක.
වෙබ් අඩවියට පිවිසෙන්න. App එක ලබාගන්න.
අප ඔබවෙත යොමු කරන හදිසි පන්ති තොරතුරු ලැබීමේ ප්‍රමාදය මඟහැරීමට SIPWARUNA.LK පුවත් චැනලය Telegram App එක තුල ස්ථාපනය කර ඇති අතර ඇප් එක පහත Apple App Store/ Google Play Store වෙතින් ඩවුන්ලෝඩ් කරගෙන ඔබේ දුරකථන අංකයෙන් ලියාපදිංචි වී සිප්වරුණ පුවත් හා සම්බන්ධවන්න.
සිප්වරුණ ඇදුරු මඩුල්ල
Education is the most powerful weapon for changing the world.